“වැරදි නායකයින්ට රට භාරදුන්නා” – හැඩිගල්ලේ හිමිගෙන් අමුතු කතාවක්

රට භාර දී ඇත්තේ වැරදි නායකයින්ට බව පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමි පවසනවා.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඊයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින්.

විමලසාර හිමි වැඩිදුරටත් පෙන්වා දුන්නේ මේවන විට මෙරට මිලිටරිකරණය වෙමින් පවතින බව යි.

එලෙස මිලිටරිකරණය වෙද්දී රටෙහි ප්‍රජාතන්ත්‍රවාදය වේගයෙන් මියයමින් තිබෙන බව ද උන්වහන්සේ පවසා සිටියා.

ඒ හරහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ කොන් වෙන රටක් වී ඇති බවයි හැඩිගල්ලේ විමලසාර හිමි වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම ආණ්ඩුව දිනෙන් දින ගනු ලබන්නේ පවතින ආර්ථික අර්බුධය උත්සන්න කරවන තීරණ බව ද උන්වහන්සේ සඳහන් කරනවා.

මේ සියළු දෑ හරහා ශ්‍රී ලංකාව අසාර්ථක රාජ්‍යයක් බවට පත් වී මේ කඩයිමට පැමිණ ඇති බව ද උන්වහන්සේ පෙන්වා දෙනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ විමලසාර හිමියන් මෙලෙස ප්‍රකාශ කර සිටියා.

“දැන් කරන්න දෙයක් නෑ. වැරදීම් සිද්ධ වුණා. වැරදි නායකයන්ට මේ රට භාර දුන්නා. වැරදි බලවේගවලට මේ රට භාර දුන්නා. තවදුරටත් අපි ඒ වැරැද්ද ගැන පසුතැවෙමින් ඉන්නවා වෙනුවට ඒ වැරැද්ද නිවැරදි කරගත යුතුයි

  1. මේ චීවරධාරිය කඩේ යන පක්ෂයට අනුව ; මේ රජය අසාර්තක සහ වැරදි නායකයන් සිටිනා රජයක් , එතකොට තිබුන රජය මීට වඩා හොන්දට තිබුනාද .? එසෙ නම් එම රජය පෙරලා මෙම රජයට චන්දය දුන්නෙ මොකද ? මෙයාට මතක නැහෙ වාගෙ සිවුරු දමා ගත් සියල්ලටව් උන අපහාස ; සහ නඩු උසාවි ; සමහර චීවර දාරින් රට ජාතිය කතා කලාට පසු ගිය රජය සිරෙ යෙව්ව සෙටි , සිවුරු දමා ගත් සොරුන් බහුතරය අද , බුදු බන වෙනුවට වැදි බන දොඩවනවා, ඔය සිවුර ඇතුලෙ කුඩ්ඩෙක් , ස්ත්‍රී දූශකයෙක්, මැරයෙක් , රට කන තම සුඛ විහරනය පතන එකෙක් ඉන්න පුලුවන් ; මෙයා ගැනත් සෙකයක් තියෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15