රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සේවය කළ තවත් දැරියකට අතවර කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී කරුණු අනාවරණය වී තිබෙනවා.
ඩයගම ප්‍රදේශයේ පදිංචි දැනට අවුරුදු 22ක් වයසැති මෙම තරුණිය පොලිසියට සඳහන් කර ඇත්තේ මන්ත්‍රීවරයාගේ බිරිඳගේ සොහොයුරෙකු තමන්ව දුෂණයට ලක් කළ බවයි.
මන්ත්‍රීවරයාගේ නිල නිවසක දී මෙම අතවරය සිදුවීම නිසා එම නිල නිවසද පොලිසිය විසින් පරික්ෂා කර ඇති අතර සැකකරු ද අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.














අප්පටසිරි එහෙමද ඒ කියන්නෙ තව සබාපති කෙනෙක්, ඔය දූශනය කරපු එකාට මොන සබාපති කම හම්බවේවිද දන්නෙ නෑ ඉස්සරහට
කියන්න තියෙන්නෙ ඔය ජාතියෙ සෙටි තමා කියල, ඔය අපෙ කාන්තාවන් මැද පෙරදිග ගොස් ගෙවල් වල කොපමන ලින්ගික අතවර වලට පත් වෙනවාද ? සාමහරු එන්නෙ අරාබි ලමයිනුත් වඩා ගෙන ආපසු ; පියා නැති ; ජාතියෙ සහ උන්ගෙ ආගමෙ සෙටි ඔහොම තමා, උන්ගෙ දෙය්යො එවාට අනුමැතිය දීල