උතුරේ ආයුධ කල්ලියක් නිවසකට පැන අඹුසැමි යුවළක් කපා දාලා

යාපනය කෝපායි පොලිස් වසමේ කොණ්ඩාවිල්, ඉනුවිල් ප්‍රදේශයේ නිවසකට තියුණු ආයුධ ආ තරුණයන් දෙදෙනකු එල්ල කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් අඹුසැමි යුවළක් බරපතල කැපුම් තුවාල ලබා රෝහලගත කළ බව පොලීසිය පවසනවා.

යතුරුපැදියකින් මුහුණු ආවරණය කොට තියුණු ආයුධ රැගෙන ආ තරුණයන් දෙදෙනෙකු මෙම පහරදීම සිදු තර තිබෙනවා.

කෙසේවෙතත් අදාල පහරදීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර පෞද්ගලික ආරවුලක් මත පහරදෙන්නට ඇති බවට තමන් සැක පල කරන අතරම පහර දීම සිදු කරන ලද පිරිස් සොයා පරික්ෂණයක් අරඹා ඇතැයිද කෝපායි පොලීසිය වැඩිදුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15