අක්කායි නංගී තනිවම ඉන්න අතරේ පාපතරයින් දෙදෙනෙකු නිවසට පැමිණ කල ලොවක් නුහුලන අපරාධය

පුද්ගලයින් දෙදෙනෙකු එක් වී දැරියන් දෙදෙනෙකු දූෂණය කර ඇති පුවතක් පෝද්දල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස දූෂණයට ලක්ව ඇත්තේ එකම පවුලේ සොයුරියන් දෙදෙනෙකු බව යි පොලීසිය සඳහන් කළේ.

දැරියන් දෙදෙනාගෙන් වැඩිමහල් සොයුරියගේ වයස අවුරුදු 15ක් බවත්, ඇයගේ නැගණියගේ වයස අවුරුදු 12ක් බවත් සඳහන්.

මෙම අපරාධය සිදුකර ඇති පුද්ගලයින් දෙදෙනා අවුරුදු 30 සහ 21 වයස්වල පසුවන්නන්.

මොවුන් දෙදෙනා දැරියන්ගේ නිවසට පැමිණ දැරියන් දෙදෙනාව නිවස පිටුපසට රැගෙන ගොස් දූෂණය කර ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.

අපරාධකරුවන් දෙදෙනාවම අත්අඩංගුවට ගැනීමට පෝද්දල පොලීසිය සමත් වී ඇති බව යි වාර්තා වන්නේ

  1. මුන්ගෙ අරක කපන්න ඔනෙ ; සෞදි වල වාගෙ / ලන්කාවෙ අද ගෙහෙනු ලමයකුට නිදහසෙ ඉන්න බැරි කාලයක් , අසහන කාරයො නිසා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15