නායක දසුන් ශානක, පුහුණුකරු මිකී ආතර් පිටිය මැද ගැටෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අතර ඊයේ (20දා) පැවැති එක්දින තරගයේදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක හා පුහුණුකරු මිකී ආතර් අතර සංවාදයක් ඇතිව තිබෙනවා. 

එය  ක්‍රීඩකාගාරයේදී සිදුවිය යුතුව තිබු දෙයක් නොවන බවට  ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මෙන්ම වත්මන් ජාත්‍යන්තර ක්‍රිකට් තරග විස්තර විචාරක රසල් ආනෝල්ඩ් twitter පණිවිඩයක් තබා සඳහන් කර තිබෙනවා . ඔහු පවසන්නේ එය පිටිය තුළ සිදු නොවිය යුතු දෙයක් බවත් පිටියෙන් පිට සිදුවිය යුතු දෙයක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?