ඔන්චිල්ලාවක ගෙල සිරවීමෙන් දස හැවිරිදි දැරියක් මියගොස් ඇති පුවතක් ඌවපරණගම කහටතලාව ප්‍රදේශයෙන් වාර්තා වනවා.
ඌවපරණගම පොලිසිය සඳහන් කළේ නිවසක් ඇතුළත කුඩා දරුවන් නැලවීම සඳහා මෙම ඔන්චිල්ලාව ගැටගසා තිබී ඇති බවයි.

?