බීමත් රියැදුරෙක් නිසා අහිමි වූ පුංචි මල් කැකුළ

පුත්තලම වනාතවිල්ලුව මංගලපුර ප්‍රදේශයේදී අධික වේගයෙන් ගමන්ගත් කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය ආසන්නයේ තිබූ නිවසක ගැටී සිදුවූ අනතුරකින් නිවසේ සිටි අවුරුදු 04ක කුඩා දරුවෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුරින් තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.

පොලිසිය පැවසුවේ අධික වේගයෙන් ගමන්ගත් එම කැබ් රථයේ රියදුරු බීමතින් සිට ඇති බවට මූලික පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?