අනවසරයෙන් වරාය නගරයට ඇතුළුවීමට උත්සහ කළ අයට වැඩ වැරදුණ හැටි

කොළඹ වරායට අනවසරයෙන් පුද්ගලයින් හතරදෙනෙකු රැගෙන යාමට තැත් කළ චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වරාය නගරය සහ කොළඹ වරාය අතර, ඉදිකරමින් පවතින අධිවේගී මාර්ගයේ කටයුතු සඳහා මිනිස් ශ්‍රමය සපයන සමාගමක හිමිකරුවෙකු වන මෙම චීන ජාතිකයා සමඟ අනෙක් හතර දෙනා ද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වරාය තුළට පිවිසීමේදී අනුගමනය කළ යුතු අවසර පත්‍ර ලබාගැනීමකින් තොරව මොහු මෙම  පිරිස මෙලෙස වරාය තුළට රැගෙන යාමට උත්සාහ කර තිබෙනවා.

සැකකරුවන් වැඩිදුර විමර්ශණ සඳහා වෙරළබඩ පොලීසිය වෙත භාරදී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුර කොල්ලුපිටියේ නිවසකින් සොයා ගනියි..මෙන්න නවතම දර්ශන
02:00
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය ඇතුළු දේශපාලන ප්‍රබලයින් සෙට් එකක් හමුවූ මොහොත
02:29
Video thumbnail
ඇමතිට අමු කැවිලද කොහෙදෝ..ඔළුවක් නැද්ද ?ආණ්ඩුවෙන් දෙනවා කිව්ව පොහොර ඇටයක් නෑ..
07:56
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.08
00:00
Video thumbnail
කළු ගඟට පෙ#රළීමට ගොස් අනූනවයෙන් බේරුණ වෑන් රථය
01:08
Video thumbnail
කළු ගඟට පෙරළීමට ගොස් අනූනවයෙන් බේරුණ වෑන් රථය..තව ගියා නම් ජීවිත ඔක්කොම විනාශයිනේ
01:53
Video thumbnail
හරිනි ඇවිත් ගැම්මට වියට්නාම් ජනාධිපති පිළිගත්ත හැටි
01:01
Video thumbnail
ගාල්ල නගරයට ඇදහැලුණු මහ වැස්සෙන් පාරවල් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
ගාල්ල නගරයට ඇදහැලුණු මහ වැස්සෙන් පාරවල් රැසක් ජලයෙන් යටවෙයි
01:48
Video thumbnail
වියට්නාම් ජනාධිපති දිවයිනට..හරිනි ඇවිත් ගැම්මට පිළිගත්ත හැටි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:36