තව තවත් ඉහළ යන රන් මිල

අමෙරිකානු ඩොලර් 1,820 ක් ( රු. 362085  )  ලෙසට දැක්වෙන රන්  අවුන්සයක මිල ලෝක වෙළඳපොලේ තවදුරටත් ඉහළ මට්ටමක පවතිනු ඇති බව විශ්ලේෂකයින් පෙන්වා දී තිබෙනවා.

එයට හේතුව වන්නේ අමෙරිකානු ඩොලරය සහ භාණ්ඩාගාර බිල්පත් ඵලදායීතාව ඉහළ යෑම හේතුවෙන් රන් මිලෙහි සුළු පහත වැටීමක් පසුගිය සතියේ පෙන්නුම් කළද රන් මිල තවදුරටත් ඩොලර් 1800 ට වැඩි සීමාවේ පවතිනු ඇතැයි විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?