තම යහලු සිසුවියන් සමග නිල් චිත්‍රපට හැදූ, හොරණ ප්‍රසිද්ධ ඉස්කෝලෙක සිසුන් තුන්දෙනා පොලිසියේදී සියල්ල වමාරයි

කොරෝනා රටම වසාගනිද්දී, අපේ රටේ පුංචි මල් කැකුළුවලට අත්වන ඉරණම ගැනද කතා කළ යුතු කාල වකවානුවක් තමයි මේ…

ඒ අතරිනුත් බොහෝ දරු දැරියන් අතවරයට, හිංසනට පත් වන්නේ තමන්ගේ සමීපතමයින් අතින් වීම විශේෂත්වයක්. සමාජය සහ ලිංගිකත්වය ගැන අයන්නවත් නොදන්න පරම්පරාවක් ඒවා අත්හදා බලන්නට යාම පුදුම සහගත කරුණක් නොවන්නේ ඒ නිසයි.

විශේෂයෙන්ම පාසල් දරුවන් මේ සඳහා වැඩිපුරම පෙළඹවීමේ අවධානමක් පවතින අතර, ඔවුන් විසින් ඉපැරණි පරම්පරාව “සැලකිය යුතුයි” කියා සැඟවූ බොහෝ දේ වත්මනේ අත්හදා බලමින් සිටිනවා.

එය වඩාත් අවදානම් සහගත වන්නේ, ඒවා හරහා අන්තර්ජාලය පීරමින් සිටින “අසහනකාරයින්ට” ද මේ දරුවන්ගේ ක්‍රියාකාරකම් ඇහැ ගැටීමයි.

ඉන් අනතුරුව මේ පුංචි උන්, උන්ගේ අනුදැනුම් හෝ නොමැතිව විකිණෙන්නට පටන් ගන්නවා. සයිබරයේ ඒ මේ අත සැරිසරන්න ගන්න මේ රූප බොහෝමයක සිටින්නේ තවමත් තරඟ විභාග වලට හෝ නොලියූ පාසල් වයසේ පසුවන දරුවන්..

මීට ආසන්නතම සිදුවීමක් මව්රට පුවත්පත මඟින් පසුගිය දිනෙක වාර්තා කර තිබුණා.

අලෙවිසැල් කිහිපයක් බිද රුපියල් මිලියන 4කට වඩා වැඩි වටිනාකමකින් යුතු ලැප්ටොප් සහ ජංගම දුරකථන සොරා ගැනීමේ යෙදුණ පාසල් දරුවන් තිදෙනෙකු මෙසේ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම දරුවන්, හොරණ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන අය බවයි සඳහන් වන්නේ.

නමුත් මෙම පුවත විශේෂ වන්නේ එය “සොරකමක්” නිසාම නොවෙයි.

ඔවුන් විසින් සොරා ගන්නා ලද පරිගණක පරීක්ෂා කිරීමේ දී ඔවුන්ගේම මිතුරියන් හා එක්ව පටිගත කරන ලද කාම චිත්‍රපට කිහිපයක් ද එම පරිගණක තුළ තිබුණු බවයි පොලිසිය පවසන්නේ.

සොරකමට එහා ගිය මෙවන් අත්හදා බැලීම්වලට පෙළඹුණු පරම්පරාවක අනාගත ඉරණම කෙසේ නම් විසඳේවී ද ?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34