කොවිඩ් මර්දන එන්නත මහජනතාව වෙත ලබා දී ලබන සැප්තැම්බර් මාසයෙන් පසුව රට විවෘත කිරීමෙන් පසුව ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසනවා. අමරිකානු ඩොලර් බිලියන 07 ක විදෙස් සංචිත ප්‍රමාණයක් මේ වනවිට රටතුල පවතින බවයි ඔහු පෙන්වා දුන්නේ. මහනුවරදී ඊයේ මාධ්‍යයට අදහස් දක්වමිනුයි මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ.
තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා














මේ වගේ එවුන්ට කොහෙන් මේ උපාදි දුන්නද දන්නෙ නෑ , මහ ලොකු ආචාර්යා කියනවා බැසිල් රටේ ආර්ථිකය ගොඩ ගන්නවලු……….. යකෝ ආර්ථිකය පිළිබඳ යන්තම් හරි දනුමක් තියෙන ඕනි කෙනෙක් දන්නවා ද මේ රටට මොකද වෙලා තියෙන්න කියල……මේ වගේ හරක් තමයි අම්ම තාත්තා ගෑණු දරුවෝ උනත විකුනලා තනතුරු ගන්න හදන්නේ…වැඩි කල් යන්න කලින් තොපි සේරටම මිනිස්සු ගහලා එලවනවා..
Pol booruwek patta boru kelinma?