කොවිඩ් ආසාදිත මළ සිරුරු ‘1001ක් භූමදානය කළ’ ලංකාවේ ස්ථානය

මියගිය කොවිඩ් ආසාදිතයන් 1,001කගේ මළ සිරුරු මඩකළපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ මේ දක්වා භූමදානය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තා මගින් පෙන්වා දෙනවා.

මඩකළපුව ඔට්ටමාවඩි කොවිඩ් මළ සිරුරු භූමිදානය සඳහා රජය විසින් තෝරා ගනු ලැබූ ප්‍රධාන හුදෙකලා භූමි ප්‍රදේශය වන අතර දිවයිනේ විවිධ ප්‍රදේශවල මියගිය පිරිස් සෞඛ්‍යය නිර්දේශවලට යටත්ව මෙහි භූමිදානය කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?