කොවිඩ් එන්නත් ලබාදීමේ වාර්තාව

මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව දිනෙක වැඩිම කොරෝනා එන්නත් ලබා දීම ඊයේ  වාර්තා වුණා.

ඒ අනුව ඊයේ දිනයේදී එන්නත් මාත්‍රා තුන් ලක්ෂ 84, 763 ලබා දි ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

එහිදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් තුන් ලක්ෂ 38, 572 කට ලබාදී ඇති අතර, එහි දෙවන මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 35,410 ක්.

එසේම, ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාවද ඊයේ පුද්ගලයින් 3365 දෙනෙකුට ලබාදී තිබෙනවා. ඊට අමතරව ෆයිසර් එන්නත් මාත්‍රා 7416 ක් ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43