ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරීන්, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (14) දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
නාමල් රාජපක්ෂ මහතා සිය නිල ට්විටර් ගිනුමේ සටහනක් තබමින් පවසා සිටියේ පාසලේ සිට ජාතික මට්ටම දක්වා ක්‍රිකට් සංවර්ධනය කිරීම සඳහා වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කෙටිකාලීන හා දිගු කාලීන උපායමාර්ගය පිළිබඳ නිලධාරීන් සහ ක්‍රිකට් කමිටුව සමඟ එක්ව ජනාධිපතිවරයා සාකච්ඡාවක පැවැත්වීමට නියමිත බවයි.
අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා තැබූ ට්විටර් සටහන පහතින්,














whoever the head coach he cant do nothing unless stop sl cricket betting by betting centers aroung sl