වෙන්වී සිටි ගයත්‍රී ඩයස් හා චන්න පෙරේරා ආදරණීය දියණියන් නිසා යළි එක්වෙයි ?

රංගනයෙන් නොනැවතී අධ්‍යකවරයෙක් සහ නිෂ්පාදකවරයෙක් මෙන්ම තිර රචකයෙකු ලෙසත් ක්ෂේත්‍රයේ නමක් දැරූ මේ රංගන ශිල්පියාගේ දක්ෂතාවය ගැනනම් අමුතුවෙන් කියන්නට උවමනා නැහැ.

ඉතින් ඒ වගේම පුංචි තිරයේ අවිහිංසක ආදරවන්තයා විදිහට ආකර්ශනීය රංගනයෙන් සුවහසක් හදවත් තුල කිරුළු පැළදි ආදරණීය රංගන ශිල්පියෙක් තමයි චන්න පෙරේරා කියලා කියන්නේ. ඉතින් ඒ වගේම අපේ රටේ ඉතා ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනියක් රංගන ශිල්පිනියක් වගේම ආදරණීය නිවේදන ශිල්පිනියක් හැටියට අප හමුවට එන සුන්දර කළා ශිල්පිනියක් තමයි ගයත්‍රී ඩයස් කියලා කියන්නේ.

ඉතින් මේ අපේ රටේ හැමෝම ආදරේ කරන දක්ෂ ජනප්‍රිය කළා කරුවන් වන චන්න පෙරේරා සහ ගයත්‍රී ඩයස් යුවල ආදරණීය විවාහ දිවියක් ගත කරමින් දියණියන් දෙදෙනෙකුගේ දෙමව්පියන් වෙනවා.

ඒත් කාලයක් ගත වෙද්දී මේ දෙන්නගේ ආදර කතාව නිමා වෙලා දෙදෙනා වෙන්වුණා. ඉතින් ඒ නිසා ගයත්‍රී දියණියන් දෙදෙනා සමඟ හුදකලා දිවියක් ගත කලා. ඔවුන් අතර තිබෙන අදහස් නොගැලපීම නිසා ඔවුන් දෙපැත්තකට වී දිවිගෙව්වා.

නමුත් මේ යුවල නැවත වතාවක් එකතු වෙන්න යන බවක් තමයි අපිටනම් දැන ගන්න ලැබුනේ. ඉතින් කාලෙකට පස්සේ සිය පවුලේ දියණියන් දෙදෙනා සහ චන්න එක්ව සිටින ඡායාරූපයක් ගයත්‍රී ඩයස් ඇයගේ සමාජ මාධ්‍ය ජාලා ගිණුම් වලට එක් කරමින් කියලා තිබුනේ මෙන්න මේ වේගේ කතාවක්. සෑම විටම ඔබේ ඇස් විවෘතව තබන්න.

image 0835491a1f

දිගටම බලාගෙන ඉන්න. ඔබ දකින ඕනෑම දෙයක් ඔබට ආශ්වාදයක් විය හැකි බැවිනි කියලයි. ඉතින් මේ කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
282
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රීවීල් එකකට රෝද තුනක් දීලා තියෙන්නේ මෙහෙම දෙකකින් යන්නද ?..වාහනත් නවත්තගෙන වැඩ පෙන්නන හැටි
00:44
Video thumbnail
අටමස්ථානාධිපතිට දේවීන්වහන්සේලා දෙන්නෙක් ? මානසික රෝගියෙක්නේ - DNA වෙනස් වෙයිද ?
05:48
Video thumbnail
දිලුම් ඇයි අත්අඩංගුවට නොගන්නේ ? - "එයා එහෙම ගැහැණු ළමයි ආශ්‍රය කරලා ඇති"
02:17
Video thumbnail
අනුරාධපුරයේ වින්දිත දැරියට ජීවිත තර්ජනයක්? - පොලිස්පතිතුමාටත් ගැහැණු ළමයි ඉන්නේ..ලැජ්ජයි
03:41
Video thumbnail
විමල්ට පිස්සු නටන්න දෙන්න බෑ
01:33
Video thumbnail
ජනාධිපති කිව්ව බොරුව සජිත් හෙළිකරයි
05:01
Video thumbnail
විමල් හොඳට අඩිය ගහලා හිටියේ - පිස්සු නටන්න දෙන්න බෑ
01:55
Video thumbnail
මහින්ද සමරසිංහ ලංකාවට ගෙනල්ලා ආණ්ඩුවේ තනතුරක් දෙන්නද යන්නේ ?නලින්ද පිළිතුරු දෙයි
01:35
Video thumbnail
ඩොලර් එක 330 -332ට තියාගන්න කියලා මහ බැංකුව බලහත්කාරයෙන් කියලා ? මෛත්‍රී සියල්ල හෙළිකරයි
02:50
Video thumbnail
නාමල්ට ගැලපෙන තැන අධිකරණය තීන්දු කරයි
15:33