අලව්ව ප්‍රාදේශීය සභා සභාපති කොවිඩ් ආසාදනයවීමෙන් මියයයි

අලව්ව ප්‍රාදේශීය සභාවේ සභාපති සන්ධ්‍යා කුමාර මහතා කොවිඩ් ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

කොරෝනා ආසාදනයවීමෙන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය ප්‍රතිකාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඊයේ පස්වරුවේ මියගොස් ඇත.

තිදරු පියෙකු වන සන්ධ්‍යා කුමාර මහතා මිය යන විට 56 වන වියෙහි පසුවිය.

ඒ මහතාගේ පවුල් සාමාජිකයින් මේ වන විට කොවිඩ් ආසාදිතව නිවසේ නිරෝධායනය වෙමින් සිටියි.

අලව්ව ප්‍රාදේශීය සභාවේ සභාපති සන්ධ්‍යා කුමාර මහතාගේ අවසන් කටයුතු අද (12) පස්වරුවේ සිදුකෙරිණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15
Video thumbnail
22 ගැන අහද්දි මාධ්‍ය මඟහැර ගිය හිටපු ජනපති මෛත්‍රිපාල - මොනවද ?මම කවද්ද කිව්වේ ?
01:14
Video thumbnail
මෛත්‍රිපාල, වාසුදේව ගැන රස කර කර කිව්ව අතීත කතාව - වාසුවගේ දහස් ගණනක් දැන් ඕනි අවස්ථාවක්
04:25
Video thumbnail
දැන් කට්ටිය පෝළිමට ගිහින් දුන්නා නේද ?අපෝ නෑ නෙවෙයි..මේක ඇත්ත කතාව..පච කිව්වා නේද ?
04:24
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි
01:13
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් අධිකරණයට
01:00
Video thumbnail
මතට ලොල්වූ පුතා තම පියාව එළොව යැව්වද ?
00:50
Video thumbnail
ඉදිවෙන අලි පිළිමය ළඟ අමුතු අයුරින් සැරිසරණ වන අලියා
01:00
Video thumbnail
ඉදිවෙන අලි පිළිමය ළඟ අමුතු අයුරින් සැරිසරණ වන අලියා - අම්මා කියලා හිතලද ?
01:37
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද අධිකරණයට රැගෙන ආ අයුරු
01:38