පුතාට පහර දී මැරූ හැටි හෙළිවේ

පොලුවලින් කළ පහරදීමකින් මිණිපේ හසලක, හතේ ඇල ප‍්‍රදේශයේ 28 හැවිරිදි පුද්ගලයෙකු මිය යාම සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මියගිය පුද්ගලයාගේ පියා, මව, සහෝදරිය හා සහෝදරියගේ සැමියා මේ වනවිට සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවයි.

මියගිය සුනිල් නිශ්ශංකගේ බිරිඳ වන නිරෝෂා පි‍්‍රයදර්ශනී මෙම භාතනය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය කර තිබෙනවා.

පසුගිය 6 වැනිදා දින රාත‍්‍රියේ තමාට කෑගසන ශබ්දයක් ඇසී ගොස් බලන විට සුනිල්ගේ පියාත්, සුනිල්ගේ නැගණියගේ සැමියාත් තම ස්වාමියාට පොලූ‍වලින් පහර දෙනු දුටු බවත් ඔවුන්ට වැඳ තම ස්වාමියාට පහර නොදෙන ලෙස ආයාචනා කළත් තමා තල්ලූ‍ කර දැමූ බවත් තම තුන් හැවිරිදි දියණිය අනේ සීයේ තාත්තාට ගහන්න එපා කියා කියූ විට දෙදෙනාම තල්ලූ‍ කර දැමූ බවත් ඇය සඳහන් කරනවා.

සැමියාගේ නැගණිය තමා ඇදගෙන ගොස් තමන් සිටි කාමරයට දමා දොර වැසූ බවත් ඉන් පසු සිදු වූ කිසි දෙයක් තමාට දැකගැනීමට නොහැකි බවත් මියගිය සුනිල් නිශ්ශංකගේ බිරිඳ පවසා සිටිනවා.

ටික වෙලාවකට පසු අසල්වැසි නිවසක කෙනෙකු පැමිණ දොර ඇරීමෙන් පසු එම ස්ථානයට ගොස් බලන විටත් ස්වාමියා බිම වැටී සිටි බවත් වතුර ඉල්ලූ විට ඔහුට වතුර පෙවූ බවත් ඇය හෙළිකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14