රාගම රෝහල උණුසුම් – වෛද්‍යවරයෙකුගෙන් වෛද්‍යවරියකට කැත වැඩක්

වෛද්‍යවරයෙකු විසින් වෛද්‍යවරියකගේ නිරුවත් ඡායාරූප ගැනීමේ සිදුවීමක් රාගම රෝහලෙන් වාර්තා වෙනවා.

එම රෝහලේ විවේකාගාරය තුළ ඇඳුම් මාරු කරමින් සිටි වෛද්‍යවරියකගේ ඡායාරූප අදාළ වෛද්‍යවරයා විසින් ලබාගෙන ඇති බව යි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් එම වෛද්‍යවරයා අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඒ සිද්ධියට මුහුණ දුන් වෛද්‍යවරිය විසින් සිදු කළ පැමිණිල්ලකට අනුවයි.

වෛද්‍යවරිය රාගම රෝහලේ සේවය කරන්නියක්වන අතර ඡායාරූප ලබාගත් වෛද්‍යවරයා කොළඹ ජාතික රෝහලේ සේවය කරන්නෙකු බව සඳහන්.

එම වෛද්‍යවරයා රාජකාරී කටයුත්තක් සඳහා රාගම රෝහලට පැමිණි අවස්ථාවේ දී අදාළ වෛද්‍යවරිය ඇඳුම් මාරුකරන අයුරු දැක මෙලෙස ඡායාරූප ගෙන ඇති බව යි පැවසෙන්නේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි
01:13
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් අධිකරණයට
01:00
Video thumbnail
මතට ලොල්වූ පුතා තම පියාව එළොව යැව්වද ?
00:50
Video thumbnail
ඉදිවෙන අලි පිළිමය ළඟ අමුතු අයුරින් සැරිසරණ වන අලියා
01:00
Video thumbnail
ඉදිවෙන අලි පිළිමය ළඟ අමුතු අයුරින් සැරිසරණ වන අලියා - අම්මා කියලා හිතලද ?
01:37
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද අධිකරණයට රැගෙන ආ අයුරු
01:38
Video thumbnail
කුණු ගොඩකින් හමුවූ බෝම්බ දැක්ක කෙනෙක් සියල්ල හෙළිකරයි - STF එකත් එතනට කැඳවයි
02:05
Video thumbnail
ඇමති සමන්ත ජනපති ඉදිරියේ කළ සංවේදී කතාව - මේ ජනතාවට මේක ගෙයක් විතරක් නෙවෙයි
09:17
Video thumbnail
22වන ව්‍යවස්ථා සංශෝධනය ගැන හර්ෂ දකින කෝණ තුන - හොරකම් කරලා තියෙන අය හිරේ දාන්න ඕනි
11:47
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි - හඳුන්නෙත්තිගේ සුරතින් ලබාදුන් අයුරු
01:56