කොවිඩ් ආසාදිතයින් 919ක් හඳුනා ගනී

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 919 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 272,402 කි.