පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ ශ්රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද (22) පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය ජයග්රහණය කළ ශ්රී ලංකා නායක කුසල් මෙන්ඩිස් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
තරගය රාවල්පිණ්ඩි ක්රිකට් ක්රීඩාංගණයේ දී පැවැත්වෙනවා.
පෙර තරගයට ක්රීඩා නොකළ දුනිත් වෙල්ලාලගේ අද ක්රීඩා කරන 11 දෙනා අතරට ඇතුළත් කර තිබෙනවා










