මැදපෙරදිග කලාපයේ පිහිටි අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාල කිහිපයක කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට එම රටවල්වලින් ඉවත් වන ලෙස නියෝග කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.
එක්සත් ජනපද තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට රටින් ඉවත් වන ලෙස තානාපති කාර්යාලවල කාර්ය මණ්ඩලවල පවුල්වල සාමාජිකයින්ටද එම රටවලින් ඉවත්වන ලෙස මෙලෙස නියෝග කර තිබෙනවා.
