අද මධ්‍යම රාත්‍රියේ සිට තිරිඟු පිටි මිල ඉහළට

වහාම ක්‍රියාත්මක වන පරිදි අද (20) මධ්‍යම රාත්‍රියේ සිට තිරිඟු පිටි මිල ඉහළ දැමීමට තිරිඟු පිටි ආනයනකරුවන්ගේ සමාගම් තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (20) මධ්‍යම රාත්‍රියේ සිට තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 13කින් ඉහළ නැංවීමට පියවර ගෙන ඇත්තේ.