ලෝකයම කැළඹූ මහ වර්ෂාව : ජපානයෙන් ඉහළම අනතුරු ඇඟවීමක්

ජපානයට බලපෑ අධික වාර්ෂා තත්ත්වය හේතුවෙන් එරට තුළ ඉහළම මට්ටමේ අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට කාලගුණ විද්‍යා බලධාරීන් තීරණය කරලා.

මේ වන විටත් ජපානයේ දකුණු ප්‍රදේශයට වෙන්නට පිහිටි ප්‍රාන්තවලින් පුද්දගලියන් එක් ලක්ෂ විසි දහසක් (120,000ක්) පමණ ඉවත් කිරීමටත් බලධාරීන් තීරණයක් අරන්.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පවසන්නේ කියුෂු දූපත වෙතට ඉහළම මට්ටමේ වැසි අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර ඇති බවයි.

එමෙන්ම බලධාරීන් විසින් මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කළ ප්‍රදේශවල ජනතාව ආරක්ෂිත ස්ථානයෙන් වෙත ගෙනයමින් සිටින බවද රොයිටර් පුවත් සේවය වාර්තා කරලා තියෙනවා.

සතියක් පුරාවට ජපානයට බලපෑ ඇති මෙම අධික වර්ෂාව හේතුවෙන් නායයෑම්, ගංවතුර තත්ත්වයන් බොහෝ ලෙසින් ජපානයෙන් වාර්තා වෙනවා.

මෙම අනතුරු නිසා පුද්ගලයින් 09 දෙනෙකු මිය ගිහින් තවත් 20 දෙනෙකු අතුරුදහන් වෙලා කියලත් සඳහන්. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09