Update – ටයිගර් ෂ්රොෆ් ඝාතනයට තැත්කළ වෙඩික්කරුවන් අල්ලයි

බොලිවුඩ් නළු ටයිගර් ෂ්රොෆ් ඝාතනය කිරීමට තැත් කළ බවට චෝදනා එල්ල වන වෙඩික්කරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් දුම්රියෙන් ගමන් කරමින් සිටියදී රාජස්ථානයේ කොටා දුම්රිය ස්ථානයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ වෙඩික්කරුවන්ගෙන් දෙදෙනෙකු හර්යානා ප්‍රාන්තයේ වන අතර, එක් අයෙකු මහාරාෂ්ට්‍රයේ පදිංචිකරුවෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

මොවුන් ලෝරන්ස් බිෂ්නෝයි පාතාල කල්ලියට සම්බන්ධ බවට අනාවරණය වී තිබෙනවා.

මේ අතර වෙඩි ප්‍රහාරයකට ලක්වූ ටයිගර් ෂ්රෝෆ්ගේ සුව දුක් විමසීම සඳහා මහාරාෂ්ට්‍ර නියෝජ්‍ය මහ ඇමති එකනාත් ෂින්ඩේ ඔහුගේ නිවසට ගොස් තිබෙනවා.

ෂ්රෝෆ් ඊයේ (18) පස්වරුවේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටිය දී මෙම වෙඩි ප්‍රහාරයට ලක් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ නීතිය හිටපු ජනාධිපතිටත් එකයි, ගමේ ඉන්න සිරිපාලටත් එකයි
07:05
Video thumbnail
වාහන 10ක් එකිනෙක ගැටී අකුරණ දී බිහිසුණු අනතුරක් - කිහිපදෙනෙකුට ජීවිතය අහිමිවෙලා
01:50
Video thumbnail
විමල් වීරවංශ අද අධිකරණයට ආ හැටි
00:50
Video thumbnail
ආණ්ඩුව ආනන්තරීය පාපකර්ම සිදුකරනවා - හොඳටම බයවෙලා ඉන්නේ
07:48
Video thumbnail
ඥානසාර හිමිට නිදහස ඉල්ලන පාගමනට ජනතාවගෙත් සහයෝගයක් නෑ
02:10
Video thumbnail
අග්බෝව සොයාගෙන යුද හමුදා කණ්ඩායමක් ගේමට බහී
00:43
Video thumbnail
ඥානසාර හිමිට නිදහස ඉල්ලා කට්ටියම පන්දම් උස්සගෙන පාරට බැස්ස හැටි
01:19
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:11:57
Video thumbnail
මේ ආණ්ඩුව බෞද්ධ විරෝධී ගමනක් යන්නේ
02:02
Video thumbnail
කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
00:36