තමන්ගේම ලෙයින් උපන් දියණියව අනියම් පුරුෂයාගේ පහසට දුන්නු අම්මා කෙනෙක්

අපි කතාවට කියන්නෙ, බණ අහන රටක්, බණ කියන රටක් කියලයි.. ඒත් ඇත්තටම අපේ පුංචි රට එහෙමද? දවසකට මේ පුංචි මුතු ඇටය ඇතුළේ ඉන්න පුංචි උන් කී දෙනෙක් වැඩිහිටි උදවිය අතින් අතවරයට, හිංසනයට ලක්වෙනව ද ? කොයි තරම් තිරිසනුන් “උපාසක මහත්වරුන්” විදිහට වෙස් වලාගෙන ඉන්නවද ?

අපිට අහම්බෙන් හමුවුනු මේ කතාවත් ඒ විදිහේ ඛේදාන්තයක්.. 15 හැවිරිදි දැරියකට සිද්ධ වුනු ඉතාම කණගාටුදායක සිදුවීමක්..

දුකට කාරණාව තමයි, මේ දැරිය දූෂණය කරන්න ඈව උපද්දපු අම්මාත් හවුල් වෙලාලු.

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ පදිංචි 15 හැවිදිරි බාලවයස්කාර දැරියක් තමයි මේ විදිහට දූෂණයට ලක් වෙලා තියෙන්නේ.

දූෂණය කළ බව කියන පුද්ගලයා සහ ඊට ආධාර අනුබල දුන් දැරියගේ මව අත්අඩංගුවට ගත් බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරනවා.

අත්අඩංගුවට ගත් සැකකරු මවගේ අනියම් පුරුෂයා බවයි පරීක්ෂණ වලින් හෙළි වී ඇත්තේ.

මෙලස අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ මාරවිල පොලිස් වසමට අයත් නාත්තණ්ඩිය ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි විවාහක පුද්ගලයකු සහ ග්‍රෑන්ඩිපාස් පොලිස් වසමේ පදිංචි 42 හැවිරිදි කාන්තාවක්.මෙම දැරියට ලිංගික අතරව කළ තවත් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්තරං ඩීසල් ලීටරය රු.750යි මෙතන තියෙන්නේ 383..කවුද දැන් ඉතුරු ටික ගෙවන්නේ
05:04
Video thumbnail
තලපති විජේ ගැන කියලා ජීවන් අනුරට දාපු කින්ඩිය
00:56
Video thumbnail
රෝහණ බැද්දගේ බලන්න නිවසට ගිය නාමල් රාජපක්ෂ..නාමල්ගේ අත් දෙක අල්ලලා පිළිගත්ත හැටි
02:12
Video thumbnail
ඔයාලගේ ආණ්ඩුව තමයි ඒ කාලේ ගිනි තිබ්බේ
01:28
Video thumbnail
මගේ බල නහර ක#න්න එන්න එපා - මුජිබුර්ට රතු කට්ට පනී
01:48
Video thumbnail
මහින්ද මහත්තයාගේ කාලේ අපි සතුටින් හිටියා - අනුර කුමාර කියයි
12:57
Video thumbnail
විජෙත් පච කියලා ඕක ගත්තේ..තියෙන කච්චතිව් දූපතටත් ෂොට් එක දෙයිද දන්නේ නෑ..විජේ ඇවිල්ලනේ
02:40
Video thumbnail
මගඩියක් ගැන චාමර පාර්ලිමේන්තුවේ කළ හෙළිදරව්ව..Something ඉල්ලන්න ගෝලයෙක් දාලා
03:12
Video thumbnail
ව්‍යවස්ථාව කඩ කරපු කෙනෙක් මුදල් ලේකම් තනතුරේ ඉන්න බෑ
03:39
Video thumbnail
ඇයි යකෝ සල්ලි දෙන්නයි..හිරේ යන්නයි දෙකක් කරන්න බෑනේ - චාමරට යකා නගියි
08:42