කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලියේ අවසන් සහ තුන්වැනි විස්සටි විස්ස තරගයේ කාසියේ වාසිය ලබාගත් ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් පළමුව පන්දු යැවීම තෝරා ගත්තා.

අද (13) ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා මහීෂ් තීක්ෂණ වෙනුවට යොවුන් දඟ පන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් කැඳවා තිබෙනවා.