කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන් පනවා තිබූ තවත් සීමාවන් කිහිපයක් ඉවත් කරමින් නව මාර්ගෝපදේශ මාලාවක් අද දින නිකුත් කිරීමට නියමිතව බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.
පසුගිය ජුලි මස 4 වන දා ද තවත් සීමාවන් කිහිපයක් ඉවත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කර තිබුණා.
මේ අතර අද දිනයේදී පළාත් අතර සිදුවන සංචරණ සීමාවන් සම්බන්ධයෙන්දී තීරණයක් ගැනීමට නියමිත බව ද වාර්තා වනවා.














දවසින් දවසට හිතෙන හිතෙන විදියට ක්‍රමවත් ක්‍රියා නොමැතිව / එක එක පක්ෂ වලට කඩේ යන සෞඛ නිලධාරින් සහ ඇමති වරුන් ; ජනතාවත් සංචාරකයනුත් අපහසුවට පත් කරනවා; මේ දමන නීති ලොකු උංට මැති ඇමතින්ට බල පාන්නෙ නෙහෙ , බොරුවට සංදර්ශනයක් පමනක් කරනවා; මේ මාසෙ මුල සතීය කීව දාපු සෞඛ නීති නිරොධායන නීති නිසා ; ලංකාවට එන්නා සිටි සංචාරකයන් බහුතරයක් එවා අවලංගු කරා; දෙන් මේ සතියෙ එම නීතිම අවලංගු කරලා, ජනතාවත් සංචාරකයනුත් අපහසුවෙ