Empty Ad
AFC Banner
AFC Banner

උගන්වන මුවාවෙන් නිවසට රිංගු විදුහල්පති 17 හැවිරිදි දැරියට කල අපරාධය

දාහත් හැවිරිදි දැරියකට අතවර කිරීම සම්බන්ධයෙන් දැරණියගල පොලිසිය විසින් විදුහල්පතිවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු අවිස්සාවේල්ල අධිකරණය ඉදිරිපත් කරන ලදුව මහෙස්ත්‍රාත් ජනක රත්නායක සැකකරු රුපියල් ලක්ෂ 2 ක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කර ඇති බවත් සඳහන්.

මෙම මස 5 වන දින අදාළ දැරිය සිය මව සමග දැරණියගල පොලිසියට මේ පිළිබඳව පැමිණිල්ලක් සිදු කර ඇති අතර ඒ අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ. සැකකරු එම දැරියගේ නිවසට ජ්‍යොතිෂ්‍යය පිළිබඳව ඉගන්වීමට ගිය අවස්ථාවක මෙම අතවරයට ලක් කර ඇති බවට දැරිය පොලිසියට පවසා තිබෙනවා. නඩුව නොවැම්බර් මස 29 දින යළි කැඳවනු ලබයි. සැකකරු දැරණියගල සමථ මණ්ඩලයට ද සම්බන්ධ පුද්ගලයෙක් වන අතර සැකකරු අවුරුදු 50 පමණ විවාහකයෙක් බවත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් කියනවා රනිල් දුන්න බාර් පර්මිට් කැන්සල් කරන්න බැයිලු - ආණ්ඩුවේ දෙබිඩි හෙළුව එළියට
02:22
Video thumbnail
මෙරට විවහා වයස් සීමාව වෙනස්වෙයි
01:32
Video thumbnail
මෙයාලා හිතන්නේ ජනතාව පුන්නක්කු කන ගොන්නු කියලා
14:14
Video thumbnail
ත්‍රී විල්වල මිදි වලු ටිකයි - බස්වල ලයිට් ටිකයි - ගැලෙව්වාම රටේ ප්‍රශ්න විසඳෙනව ද?
11:59
Video thumbnail
ගැලරිය පිනවන්න කතා කළාට - ජනතා අප්‍රසාදයට පත්වුණා ඒ කතාවෙන්
10:41
Video thumbnail
පොලීසියෙන් විශේෂ ප්‍රකාශයක්
03:57
Video thumbnail
වැඩේ මාට්ටු උනේ අවුරුද්දකට පස්සේ - අපොයි ඔයාලත් මේවා බිව්ව ද?
07:52
Video thumbnail
මහරජානෝට බැන්නට විමල්ටත් දුක හිතිලා - කයි පාලනයට සැර පිළිතුරු
09:27
Video thumbnail
රජය පොල් ගෙඩි මිලියන 20ක් ආනයනය කරයි ? පොල් කියන්නේ ඩොලර් උල්පතක්
14:51
Video thumbnail
e වීසා වංචාවට සම්බන්ධ දේශපාලකයින් ට නීතිය කෝ ? පාඨලී - විජිතට අමතයි
05:40

?