2019 වසරේ වනාතවිල්ලුව, ලැක්ටෝස් වත්ත ප්‍රදේශයේ ඉඩමක පුපුරණ ද්‍රව්‍ය ඇතුළු තහනම් ද්‍රව්‍ය රැස් කිරීම සම්බන්ධ නඩුවේ වරද පිළිගත් විත්තිකරුවන් දෙදෙනාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් බරපතල වැඩ සහිත වසර 10 බැගින් සිර දඬුවම් නියම කළා.
අදාල චෝදනා වලට විත්තිකරුවන් දෙදෙනා වරද පිළිගැනීමෙන් පසුව ලාල් බණ්ඩාර, නයෝමි වික්‍රමසේකර සහ රශ්මි සිංගප්පුලි යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම දඩුවම් ප්‍රකාශයට පත් කළා
ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.










