ගීත කලාවට අපමණ මෙහෙයක් කළ ආනන්ද ගනේගොඩ සමුගනී

ප්‍රවීන ගීත නිෂ්පාදකවරයෙක් මෙන්ම ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ ආනන්ද ගනේගොඩ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 80 වැනි වියේ පසුවුණා.

ශ්‍රී ලාංකික සංගීත කලා ක්ෂේත්‍රයේ කීර්තිමත් නාමයක් වූ ආනන්ද ගනේගොඩ, ව්‍යාපාර ජාල රැසක සභාපතිවරයා ලෙස ද කටයුතු කරනු ලැබුවා.

1980 වසරේ සිට ඔහු, ප්‍රසිද්ධ ගායක ගායිකාවන් රැසකගේ ගීත නිෂ්පාදනයට ඔහු නොමද දායකත්වයක් ලබාදෙනු ලැබුවා.

ඔහුගේ මෘතදේහය මේ වන විට ගල්කිස්සේ ටෙම්ප්ලර්ස් පාරේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු හෙට (27) පස්වරු 6.00ට ගල්කිස්ස සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න" - මිහින්තලේ හිමි ජනපතිගෙන් කළ ඉල්ලීම
07:52
Video thumbnail
බුද්ධිමය දේපල උල්ලංඝණය වුණොත් දෙන්න පුළුවන් උපරිම දඬුවමට යනවා - නිවටයෝ වගේ බලාගෙන ඉන්නේ නෑ
12:50
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36