ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තීරණාත්මක තුන්වන සහ අවසන් එක්දින තරගය එංගලන්ත සුපිරි කඩුලු රකින ක්‍රීඩක ජෝස් බට්ලර්ට අහිමිවී තිබෙනවා.
දෙවෙනි එක්දින තරගය අතරතුර ඇතිවූ ආබාධ තත්ත්වය හේතුවෙන් ඔහුට හෙට (25) තරගයෙන් ඉවත් තරගයෙන් ඉවත් කර ඇති බාවයි වාර්තා වන්නේ.
ඔහු වෙනුවට සංචිතයට ඩෑන් ලෝරන්ස් සංචිතයට කැඳවා ඇති නමුත්, කෙසේ නමුත් තුන්වෙනි එක්දින තරගයේ කඩුලු රැකිමේ කාර්ය ජෝර්ඩන් කොක්ස්ට හිමිවීමට නියමිත බව වාර්තා වන්නේ.













