22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේ අවසන් දිනය අද – ඡන්ද විමසීම පස්වරු හතට

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සං⁣ශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (25) දෙවන දිනටත් පැවැත්වෙනවා.

මෙම සං⁣ශෝධන පනත් කෙටුම්පත සම්මත කරගැනීම වෙනුවෙන් වන ඡන්ද විමසීම, විවාදය අවසන් වී පස්වරු 7.00ට පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරු විශ්‍රාම වයස් සීමාව අවුරුදු 02කින් දීර්ඝ කිරීම සදහා 22 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත්, අනෙකුත් අධිකරණ විනිසුරු විශ්‍රාම වයස තවත් අවුරුදු 02 කින් දීර්ඝ කිරීම සදහාවන අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතත් විවාදය ආරම්භ වූයේ ඊයේ (24) දිනයේදීයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
00:00
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි - මහ ජල කඳක් කඩා හැලෙණ අයුරු
01:06
Video thumbnail
ඇදහැලෙන මහ වැස්ස නිසා හැටන් සහ නුවරඑළිය කලාපයේ පාසල් 306ක් වැසෙයි
00:39
Video thumbnail
වැල්ලවාය - මොණරාගල මාර්ගය හරහා මාරුවෙන අමුත්තො රංචුව - "කකුල් උස්සලා ලස්සනට යන හැටි"
00:51
Video thumbnail
උණකන්ද රක්ෂිතයේ සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:08
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් වෙනවා ළමයා ගැන කිසිම තොරතුරක් නෑ - අද ගමම කම්පා වෙලා
05:57
Video thumbnail
මුහුද මැද පෙරළී ගිය යාත්‍රාවක සිටි ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:43
Video thumbnail
මුළු ගමක්ම බිය කළ වන අලියා මෙල්ල කළ මෙහෙයුම - ආවොත් මොන මඟුලක්වත් කරන්න බෑ
02:03
Video thumbnail
සෘණාත්මක අදහස්වලට නොමඟයන්න එපා - MF සමඟ කළ 7ත් වන සමාලෝචනය ගැන නි. මුදල් ඇමති හෙළිකරපු දේ
13:08
Video thumbnail
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට දහසක් කුල දරුවන් සසුන් ගත කිරීමේ ජාතික මහෝත්සවය
01:23