රත්රන් සඟවයි

රත්රන් මිල ඉහළ යාමට හේතුව රන් ආභරණ නිෂ්පාදකයන් රන්තොග සඟවා ගැනීම යැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන බව අද (07) පුවත්පත් වාර්තා කර තිබෙනවා.

රත්රන් ආයනයන සීමාකර ඇති හෙයින් ප්‍රධාන පොළේ රන් ආභරණ නිෂ්පාදකයන් තමන් ළඟ තිබෙන රන් තොග සඟවා වෙළෙඳපොළේ කෘත්‍රීම රන් හිඟයක් මවා ඇතැයි ද එම නිසා පවුමක මිල ඉහළ ගොස් ඇතැයි ද එහි සඳහන්.

මේ පිළිබඳව පුවත්පත් කළ විමසුමකදී මැණික් හා ස්වරණාභරණ ආශ්‍රිත කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් එස්.එම්.පියතිස්ත මහතා සඳහන් කර ඇත්තේ රත්රන් ආනයනයන කිරීමට බලය ඇත්තේ රාජ්‍ය බැංකුවකට පමණක් බවයි.

ඉදිරියේදී රත්රන් ආනයනය කළ පසුව දැනට පවතින මිල ගණන් පහත යනු ඇතැයි ද පියතිස්ස මහතා සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
08:11:00
Video thumbnail
චරිත් අබේසිංහ, විජයදාසගේ පුත් අධිකරණය වෙත රැගෙන ගිය හැටි - ගැම්මට ඇවිත් ජිප් එකට නගින්නේ
01:40
Video thumbnail
මේ ආණ්ඩුව අපිව හතුරෙක් විදිහට දකින්නේ - නාමල් කියයි
09:57
Video thumbnail
"මට තේරෙන්නේ නෑ මේක - සිල්ලර කතා" ඇඟිල්ල පාට කිරීම ගැන දිලිත් හිනාවෙවී දුන්න සැර උත්තරය
03:09
Video thumbnail
චරිත් අබේසිංහගේ සිද්ධියට ප්‍රසාද් සිරිවර්ධනත් සම්බන්ධයි ද..?
07:40
Video thumbnail
සෙංකෝලය උස්සන්න හදපු සජබයේ මන්ත්‍රීවරුන්ට වැඩ වරදියි
02:00
Video thumbnail
සත්‍යග්‍රහය නිසා අසරණ වුණ පුංචි දරුවන්..මහ අව්වේ ඉන්න හැටි - "ජනාධිපතිත් වැරදි - තේරුම්ගන්න ඕනි"
01:47
Video thumbnail
කොන්දක් තියෙන පොලිස් මහත්මයෙක් - ඔයාගේ තාත්තා නෙමෙයි අපිට පඩි ගෙවන්නේ
00:51
Video thumbnail
පුළුවන් නම් මට නඩු දාන්න - ප්‍රසාද් සර් යකා නටයි
14:21
Video thumbnail
සත්‍යග්‍රහය මැද අසාධ්‍යය වුණ කෙනෙක් රැගෙන යයි - අසරණ මිනිස්සු මැ#ණකල්ද ජනපතිතුමා බලාගෙන ඉන්නේ
05:41