රට සම්පුර්ණයෙන් විවෘත කරන දිනය ගැන ජනපතිගෙන් ඉඟියක්

කොවිඩ් වසංගතය සඳහා මුහුණ දිය හැකි එකම විසඳුම ලෙස ලෝකයේ ම තිබෙන්නේ එන්නත බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියා.

සතුටුදායක ලෙස දැනට මෙම මාසයට පමණක් කොරෝනා එන්නත් මිලියන 02ක් ලැබී ඇති බවත් ඉන් එන්නතක් ලබාදෙමින් තිබෙන බවත්, මාසයේ මැද වන විට තවත් එන්නත් මිලියන 02ක් දෙකක් ලැබීමට නියමිත බවත් මාසය අවසානය වෙද්දී තවත් එන්නත් මිලියන 02ක් ලැබීමට නියමිත බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

ඒ අනුව සයිනෝෆාම් එන්නත් මිලියන 06ක් සහ අනිකුත් එන්නත්වලින් මිලියන 03කුත් ලැබීමට නියමිත බවයි ජනාධිපතිවරයා පැවසූ අතර මේ මාසය සඳහා එන්නත් මිලියන 09ක් ලැබෙන බවද පවසා සඳහන් කළා.

මෙම තත්ත්වය යටතේ සැප්තැම්බර් මාසය වන විට රට සම්පුර්ණයෙන්ම විවෘත කිරීමට හැකි තත්ත්වයක් ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ‍.

ඉක්මණින්ම රට විවෘත නොකළහොත් ආර්ථිකය ඉදිරියට ගෙනියන්නට පුළුවන් කමක් නොලැබෙන බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර සිටියා.

ඔහු මේ බව පවසා සිටියේ අද ජනාධිපති කාර්යාලයේ පැවැති සමුපාකාර දින සැමරුම් උත්සවයෙන් පසුව පැවැති සාකච්ඡාවකදීය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14