විශේෂඥ වෛද්‍ය සුසි පෙරේරා මහත්මියගෙන් කොවිඩ් පිලිබද රතු එළියක්

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පැතිරෙන අවස්ථාවක සීමා ලිහිල් කර ඇත්තේ ජනතාවගේ ජීවනෝපායනුත් රැකගැනීමට අවශ්‍ය නිසා බව විශේෂඥ වෛද්‍ය සුසි පෙරේරා මහත්මිය පවසන්නීය.

ඇය පෙන්වා දෙන්නේ ලැබී තිබෙන නිදහස අසීමිත ලෙස භාවිත කරමින් වෛරසය ආසාදනය කරගැනීමෙන් වැළකී සිටීමේ වගකීම ජනතාව සතු බවය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී අද (05) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සුසි පෙරේරා මහත්මිය ඒ බව සඳහන් කළාය.

“ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පැතිරෙන අවස්ථාවන මේ විදිහට ලිහිල් කිරීම සිද්ධ වෙන්නේ ජීවනෝපායනුත් රැකගන්න අවශ්‍ය නිසයි. නැතුව අසීමිත විදිහට නිදහස පාවිච්චි කරලා වැඩ කරන්න නෙමෙයි. ඒ නිදහස තවම අපිට නෑ. ඩෙල්ටා ප්‍රභේදයෙන් අපි රැකෙන්න ඕනේ. ආසාදනය නොවී තිබීම ජනතාවගේ අතේ තියෙන්නේ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නඩු නැති පිරිසිදුම කණ්ඩායම ඉන්නේ සජිත් එක්ක
01:03
Video thumbnail
ගවයින්ට බොන්න ජලය ලබා ගන්න වැව් මැද වලවල් හාරන මොණරාගල මිනිස්සු
00:59
Video thumbnail
නානුඔය දුම්රිය ස්ථානයේ සංචාරකයින් වෙනුවෙන් කෝපි දන්සලක්
01:13
Video thumbnail
විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ආණ්ඩුවට ප්‍රශංසා..ජනපතිගේ තීරණ නිසා මේක සාර්ථක වුණේ..
06:14
Video thumbnail
රුවන්වැලි මහා සෑය බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යයි
00:32
Video thumbnail
ඔබතුමා හිතාමතා ජනතාව නොමඟ යවනවා..කියන්නේ බොරු..කිසි දෙයක් කරලා නෑ
08:54
Video thumbnail
දින 10ක් වයසැති බිළිඳෙකු සහ කාන්තාවන් දෙදෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
00:39
Video thumbnail
මාධ්‍ය හමුවෙදි සීලරතන හිමිට එකපාරම වුණ දේ..කොට්ටහට්ටි නටන කාලෙනේ ඕන එකක් නටාගන්න
06:55
Video thumbnail
නුවරඑළිය හවුස් ෆුල්
01:13
Video thumbnail
Dasatha Vimasuma|ජනතාවගෙන් ආණ්ඩුවට දැඩි චෝදනා..අවු:5කට සැරයක් අපි කෝටිපතියො බිහිකරනවා
03:42