AFC Banner
Empty Ad
Empty Ad

ලිංගික අපයෝජනයට සම්බන්ධ මාලදිවයිනේ හිටපු ඇමතිත් අත්අඩංගුවට

මෙරට 15 හැවිරිදි දැරියව ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයෙක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු මොහොමඩ් අෂ්මලි නැමැත්තෙකි.

ඒ අනුව අදාළ මාලදිවයින් ජාතිකයා සහ අද අත්අඩංගුවට ගත් හෝටල් සේවකයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් මාලදිවයින් ජාතික හිටපු අමාත්‍යවරයාව අත්අඩංගුවට ගෙන තිබුණි.

ලබන 16 වනදා ඔවුන්ව හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?