එංගලන්ත සංචාරයේ විස්සයි විස්ස නායකත්වය චරිත් අසලංකට

එංගලන්ත තරග සංචාරයේ විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය, හිටපු නායක චරිත් අසලංකට පැවරී තිබෙනවා.

ඒ, නායක කුසල් මෙන්ඩිස් ආබාධ තත්ත්වයෙන් තවමත් පූර්ණ සුවය නොලැබීම හේතුවෙන්.

පසුගිය LPL තරගාවලිය අතරතුර ආබාධයට ලක්වූ කුසල් මෙන්ඩිස්, මීට පෙර මෙම සංචිතය සඳහා නම් කළ ද, මේ වන තෙක් ඔහුගේ ආබාධ තත්ත්වය සුව නොවීම හේතුවෙන් ඔහුව සංචිතයෙන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, කණ්ඩායමේ නායකත්වය උප නායක චරිත් අසලංකට හිමිව තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා සංචිතය සඳහා නම්කර සිටි වමත් වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු ද ඇති වූ අබාධ තත්ත්වයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත්කර ඇති අතර ඒ වෙනුවට වමත් වේගපන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මදුශංක සංචිතයට කැඳවා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙළෙඳසැලකට කඩා පැන ලක්ෂ ගාණකට ෂොට් එක දුන් සොරා
01:48
Video thumbnail
කංජිපානිගේ සහ පලනි රිමෝෂන්ගේ ගෝලයෝ දෙන්නෙක් කොටුවෙයි
01:48
Video thumbnail
කොල්ලූපිටියේ නිවාස සංකීර්ණයක් රත් කළ වෙ#ල්ල
01:07
Video thumbnail
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට එයි
01:45
Video thumbnail
වෙළෙඳසැලකට කඩා පැන ලක්ෂ ගාණකට ෂොට් එක දුන් සොරා - මොහු දුටු තැන පොලිසියට දැනුම්දෙන්න
01:59
Video thumbnail
ඔයා ඔහොම Selfie ගහන එක වැරදියි නේද ?කවද්ද අපි කෙඳිරිගෑවේ ?කවුද කෙඳිරිගෑවේ ?
02:00
Video thumbnail
නාමල්ව ඇතුළට දැම්මොත් දෙගුණයක් සෙනඟ ගේනවා - නාමල්ව ඇතුළට දානවා කියලා ගමට මැසේජ් යවලා
01:58
Video thumbnail
"අද නාමල්ව ඇරස්ට් කරපු ගමන් රතිඤ්ඤා දාලා බැනර් ගහන්න කියලා"
00:22
Video thumbnail
නාමල් වෙනුවෙන් අල්ලස් කොමිසමට ආ ඉරාජ් - අම්මෝ..ඩෝබිලා හරි ආසයි මේවට..නාමල් විපක්ෂ නායකද ?
02:02
Video thumbnail
"ප්‍රසන්න රණවීර එක්කත් සෙල්ෆි ගන්න පොරකන මිනිස්සු"
00:12