පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණියා.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අදාළ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව ඔහුට මෙලෙස අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබුණා.

?