පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ හෙට (04) දිනයේ දී අල්ලස් කොමිසමට කැඳවා තිබෙනවා.
සිදු කරගෙන යන විමර්ශනයකට අදාළව ප්රකාශයක් ලබා දීම සඳහා මන්ත්රීවරයා මෙලෙස අල්ලස් කොමිසම වෙත කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

?