ජෝර්දානයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරකට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ජෝර්දානයේ ගල්ෆ් ඔෆ් අකාබාහි පිහිටා ඇති Camp Titin නම් අමෙරිකානු මැරීන් බලකා කඳවුර වෙත මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්.
සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.













