ඊයේ දිනයේ දී පරික්ෂා කළ 27,727ක් අතරින් 557ක් පොලිස් අත්අඩංගුවට

දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොට්ඨාස මට්ටමින් සියළුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි පොලිසිය විසින් ක්‍රියාත්මක කර තිබෙන විශේෂ මෙහෙයුම්වලට අදාළව ඊයේ (31) දිනයේ දී පොලිසිය විසින් පුද්ගලයන් 27,727ක් පරික්ෂාවට ලක්කර තිබෙනවා.

එලෙස පරික්ෂා කරනු ලැබූ පුද්ගලයන් අතරින් සැකකරුවන් 557ක් හඳුනාගෙන එම පිරිස ආතාන්ගුවට ගෙන ඇති බව පොලිසිය විසින් නිකුත් කළ වාර්තාවේ සඳහන් වනවා.

එමෙන්ම මේ අතරින් පුද්ගලයන් 22 දෙනෙක් ද අපරාධවලට ඍජුව සම්බන්ධ බවට හඳුනාගෙන ඇති බව පොලිසිය පවසනවා.

තවද ඊයේ (31) දිනයේ සිදු වූ මෙම මෙහෙයුම් අතරතුර, බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන් පුද්ගලයන් 30 දෙනෙක් සහ අපරික්ෂාකාරී රිය ධාවනය සම්බන්ධයෙන් පුද්ගලයන් 139 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිඹුලෙකුට ගොඳුරු වූ තරුණයා - නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:47
Video thumbnail
නීතිඥ සංගමය, වෘත්තීය සංගම් අලුත් කඩේ අධිකරණය වටලයි - අනුරගේ ආණ්ඩුවත් කළු පැල්ලමක් ඉතිහාසයට එක් කළා
09:03
Video thumbnail
පියංකර ජයරත්න වැලිකඩ බන්ධනාගාරයට
00:39
Video thumbnail
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් නලින්ද ආයාචනා කරයි - විපක්ෂය උද්ඝෝෂණ කළාට අපිට දැනෙන්නේ නෑ
06:33
Video thumbnail
මන්ත්‍රී කාවින්දගේ නිවස පිටුපසින් අත්බෝ#බයක් හමුවෙයි
00:33
Video thumbnail
නාමල් ලි#ගික අල්ලස ගත්තේ නෑ - නාමල් නිර්දෝශියි
06:03
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:12:47
Video thumbnail
ආණ්ඩුවේ රැළිවලට යන වියදම දරන්නේ රටේ ජනතාවගේ මුදල්වලින්ද ?NPP එක වියදම් දරන්නේ
02:01
Video thumbnail
වසර 7කට හිරේට ගිය පියංකර ගැන නලින්ද කට අරියි - දැනට පවතින නීතිය අනුව වැඩ වෙන්නේ
03:02
Video thumbnail
ක්‍රීඩා පිටි නොදුන් නිසා පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?දෙකයි පනහේ වැඩ කරන්න එපා
10:05