කොළඹ වරායේ කන්ටේනරයක් තුළ තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමේ සිද්ධියට දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ කන්ටේනරයක් තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 420ක ප්‍රමාණයක් සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.
බහාලුම තුළ තිබූ තුවා තුළ සඟවා පාකිස්තානයේ සිට මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන විත් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.













