කලා වැවේ සහ බලලු වැවේ ජල මට්ටම් සිඝ්‍රයෙන් පහළට

ඓතිහාසික කලා වැවේ සහ බලලු වැවේ ජල මට්ටම් මේ වන විට සීඝ්‍රයෙන් පහළ යමින් පවතින බව වාර්තා වනවා.

එම ප්‍රදේශයට බලපා ඇති දැඩි නියඟය මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

අක්කර දහස් ගණනක වගාබිම් පෝෂණය කරන කලා වැවේ ජාල මට්ටම් මෙලෙස වරින්වර පහළ යාම, රජරට ප්‍රදේශයේ කෘෂිකර්මාන්තයටම දැඩි බලපෑම් එල්ල විය හැකි බවයි පැවසෙන්නේ.

කලා වැවේ ඇතැම් ස්ථානවල වැව් පතුල මේ වන විට පෙනෙන ආකාරයට ජලය හිස් වී ඇති බව වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔන්ලයින් හයර් ආවා කියලා වීල් රියදුරාට ගහලා?
01:05
Video thumbnail
උඹේ සල්ලි ඕනේ නෑ මට, මම සල්ලිකාරයෙක් - මහ පාරේ ඇවිළුණු වලිය
03:21
Video thumbnail
මේ පාර්ලිමේන්තුව ලබන සිංහල අවුරුද්දට කළින් අවසන් වෙනවා
00:53
Video thumbnail
අනුර සර්, ඔයාට ගොඩාක් පිං - නේපාල කෙල්ලෙක් සිංහලෙන්ම ස්තූති කරයි
01:35
Video thumbnail
බුදු අම්මෝ කියවුණා.. නූලෙන් නේද ජීවිතේ..
00:31
Video thumbnail
ජනාධිපතිතුමා පාරේ යද්දිත් මිනිස්සුන්ගේ හිත්වලට දැනෙන සතුට බලන්න..
00:17
Video thumbnail
ටිල්වින්ටත් නඩු නෑ, අනුරටත් නඩු නෑ - රටේ දියුණුව වැළැක්වූවේ ජවිපෙ
03:47
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04