සමාජය තුළ මත්ද්‍රව්‍ය හිඟයක් ඇති වෙලා – NDDCB අධ්‍යක්ෂ

මත්ද්‍රව්‍ය ජාවාරම මුලින් උපුටා දැමීම අරමුණුකර ගනිමින් ක්‍රියාත්මක මෙහෙයුම් සමඟ සමාජය තුළ මත්ද්‍රව්‍ය හිඟයක් නිරීක්ෂණය වන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ අධ්‍යක්ෂ ශාන්ත ගමගේ පවසනවා.

එමෙන්ම මත්ද්‍රව්‍ය භාවිතා කරනු ලබන පුද්ගලයන්ගේ, ප්‍රතිකාර සහ පුනුරුත්තාපනය කෙරෙහි ඇතිව තිබෙන ඉල්ලුමද ඉහළ ගොස් ඇති බවයි අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මෙලෙස මත්ද්‍රව්‍ය භාවිතයෙන් මිදීමට ප්‍රතිකාර සහ පුනුරුත්තාපනය කෙරෙහි ඇතිව තිබෙන ඉල්ලුම ඉහළ යාමත් සමඟ, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ යටතේ දැනට නිට්ටඹුව, ගාල්ල, මහනුවර සහ තලංගම යන ප්‍රදේශවල ක්‍රියාත්මක ප්‍රතිකාර මධ්‍යස්ථානවල ධාරිතාව ප්‍රමාණවත් නොවන බැවින් අකුරැස්ස, කුරුණෑගල සහ මඩකලපුව යන ප්‍රදේශවල නව ප්‍රතිකාර මධ්‍යස්ථාන ඇරඹීමට නියමිත බව ඔහු සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩී.වී චානක නාමල්ගේ වේදිකාව දෙවනත් කරයි
08:14
Video thumbnail
ගමින් ගමට යන ජනාධිපතිට නාමල් සැරටම කිව්ව දේ..
09:54
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55