සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් ලෙස සැලකෙන සාරංග ප්රදීප් හෙවත් වැල්ලේ සාරංග ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වනවා.
මෙරට බුද්ධි සේවයේ නිලධාරීන් ලබා දුන් තොරතුරු මත එම සැකකරුව ඩුබායි පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

?