කළුතර මල්වත්ත බන්ධනාගාරයේ රැඳවියන් අතර බහින්බස් වීමක් දුරදිග යාමෙන් එක් රැඳවියාගේ කන කපා තුවාල සිදුකර තිබෙනවා.
පසුව එම රැඳවියා බන්ධනාගාරයේ නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කළුතර, නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස රෝහල් ගත කරට ඇත්තේ වයස අවු 40ක පුද්ගලයෙක් බවයි අනවරණය වී ඇත්තේ.













