නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට මෙරට රජයෙන් විශේෂ දැනුම්දීමක්

නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට අවධානයෙන් හා විමසිල්ලෙන් පසුවන ලෙස මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

එමෙන්ම ගංගා, ගංගා ඉවුරු, පාලම් සහ පහත් බිම් ආශ්‍රිතව ගමන් කිරීමෙන් වළකින ලෙසත්, එරට ප්‍රාදේශීය බලධාරීන්, ආරක්ෂක අංශ සහ සංචාරක පොලිසිය විසින් නිකුත් කරනු ලබන සියලුම උපදෙස් සහ ආරක්ෂක මාර්ගෝපදේශ පිළිපදින ලෙසත් එම නිවේදනයේ සඳහන්.

ආධාර, පහසුකම් හෝ සම්බන්ධීකරණය සඳහා කත්මණ්ඩු හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වහාම සම්බන්ධ කර ගන්නා ලෙසත් එරට සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී තිබෙනවා.

එමෙන්ම, +9779851048653 යන හදිසි දුරකථන අංකය ඔස්සේ පැය 24 පුරාවට සම්බන්ධ වී සහය ලබා ගත හැකි බවත් දැනුම් දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න
02:01
Video thumbnail
මැදවච්චියට ගිය සජිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:01
Video thumbnail
ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
07:21
Video thumbnail
පෝය දින නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයට මහ ජන ගඟක් ඇදෙන අයුරු
01:21
Video thumbnail
ශ්‍රී මහා බෝධියටත් විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන අයුරු
00:53
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40