දිස්ත්රික්ක 3ක ප්රදේශ කිහිපයක් අද (03) උදෑසන 6.00 සිට හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.
පවතින කොවිඩ් -19 අවදානම සැලකිල්ලට ගෙන එම තීරණ ගෙන ඇත.
මේ අතර දිස්ත්රික්ක 2ක ප්රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කිරීමට ද පියවර ගෙන තිබේ.
එම විස්තර පහතින්,
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1