විශාරද නන්දා මාලනීයගේ දේහය රැගත් රිය පෙරහැර ඇරඹේ

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනියගේ දේහය රැගත් රිය පෙරහැර මේ වන විට නාවල, විජයබාහු මාවතේ පිහිටි නන්දා මාලනී සංගීත ආශ්‍රමය පරිශ්‍රමයෙන් ආරම්භ වී තිබෙනවා.

එම රිය පෙරහැර රාජගිරියේ පාර්ලිමේන්තු පාර ඔස්සේ බොරැල්ල පොදු සුසාන භූමිය දක්වා ගමන් කිරීමට නියමිතයි .

ඉන් අනතුරුව පස්වරු 5ට ආදාහන කටයුතු සිදු කෙරෙනවා.