මෙරටින් විදෙස් මුදල් පිටවීම සීමා කිරීම සඳහා රෙගුලාසි ඇතුළත් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අද (2) නිකුත් කර තිබෙනවා.
එම ගැසට් නිවේදනය පහතින් කියවිය හැකියි.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1





